
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කණ්ඩලම ජලාශයේ මාස හයකට වැඩි කාලයක් ප්රතිකාර ලබමින් සිටි ‘කණ්ඩලමේ හැඩකාරයා’ ලෙස ජනප්රිය වූ තේජාන්විත අලියා ඊයේ (13) පස්වරුවේ මියගිය බව වාර්තා වේ.
වයස අවුරුදු 25 ත් 30 ත් අතර යැයි ගණන්බලා ඇති වන අලියාගේ ඉදිරිපස පාදයකට වෙඩිවැදීමෙන් බරපතල තත්ත්වයේ පසුවිය.
ප්රදේශයේ පවතින මිනිස්-අලි ගැටුමේ ප්රතිඵලයක් ලෙස මෙම අලියාට මීට පෙර අවස්ථා කිහිපයකදී වෙඩිතබා ඇත.
වසරකට පමණ පෙර, ප්රතිකාර ලබා නැවත වනයට මුදාහැරීමෙන් පසු, අලියාට නැවත වරක් වෙඩිතබා ඇත.
එහෙත් මෙම තුවාලය මාරාන්තික එකක් බවට පත්ව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart