August 13, 2025

බන්ධනාගාර රෝහලේ අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

බන්ධනාගාර රෝහලට රැඳවියකු මාරුකිරීම සඳහා අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව මත අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.