
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා ලබා දී ඇතැයි පැවසෙන BYD මාදිලියේ මෝටර් රථ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අනාවරණයක් කළේය.
ඔහු පැවසුවේ, මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා එම මෝටර් රථ 10 ක් හෝ 11 ක් ලබා දී ඇති බවයි.
ඊට අමතරව එම විදුලි වාහන සඳහා ඔවුන් ඉන්ධන දීමනාව ද ලබාගෙන ඇතැයි මන්ත්‍රීවරයා අනාවරණ කළේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ මාස 03 ක කාලයක් සඳහා එලෙස ඉන්ධන දීමනාව ලබාගෙන ඇති බව සහ තමන් පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළකළ බවයි.
විදුලි වාහන සඳහා ඉන්ධන ලබාගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා පැවසුවේ ඒවා රජයක් මුහුණදෙන ගැටලු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart