
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්නපුර පොලිස් අත්අඩංගුවේ සිටියදී පළාගිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ සැකකරු රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ(11) රාත්‍රියේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
පානදුර ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර පොලීසියට භාරදීමෙන් පසුව පසුගිය 30 වැනිදා උදෑසන 7.00ට පමණ සැකකරු පළාගොස් තිබිණි.
පොලීසිය පැවසුවේ, එම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලීසියේ සැරයන්වරුන් දෙදෙනකුගේ ද වැඩතහනම් කර ඇති බවයි.
සුරංග උපසංක නමැති සැකකරු රත්නපුර පොලිස් සිරමැදිරියේ සිටියදි වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා ඇති අතර, සිරමැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී ඔහු පළාගොස් ඇත.
මේ අතර, පොලිසිය පැවසුවේ පළාගිය සැකකරුට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයකු ද මිද්දෙණිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart