
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය පැවසුවේ එම සංඛ්‍යාව 2024 එම කාලසීමාවට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 286,085 කි.
තවද 2025 මේ දක්වා කාලසීමාව තුළ එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 135,722 ක් සහ රුසියානු ජාතිකයින් 116,257 ක් ද මෙරටට පැමිණ තිබේ.
මේ අතර අගෝස්තු මාසයේ මුල් දින පහ තුළ පමණක් විදේශිකයන් 40,047ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 6,963 ක් මෙරටට පැමිණ ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 17.4% කි.
තවද, අගෝස්තු මාසයේ ගත වූ දින 09 තුළ එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 4,345 ක්, චීනයෙන් 3,090 ක්, ප්‍රංශයෙන් 3,049 ක් සහ ඉතාලි ජාතිකයින් 2,739 ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart