
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කණස්සල්ල පළ කර තිබේ.
ශ්‍රී ලංකාව පවසා ඇත්තේ එම තීරණය නිසා ප්රචණ්ඩත්වය තවදුරටත් උත්සන්න වී නගරයේ ජනතාවගේ දුක් වේදනා තවත් නරක අතට හැරෙනු ඇති බවයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මෙම නිවේදනය නිකුත් වන්නේ ප්‍රකාශය නිකුත් වූයේ ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් සිකුරාදා අනුමත කිරීමෙන් පසුවය.
යුද්ධයෙන් විනාශ වූ පලස්තීන භූමියේ හමුදා මෙහෙයුම් පුළුල් කරමින් සිදු කරන එම ක්‍රියාවට දේශීය හා අන්තර්ජාතික වශයෙන් දැඩි විවේචන එල්ල විය.
විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම සටන් විරාමයක් ඉල්ලා සිටි අතර තිරසාර සාමයක් අත්කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් හරහා ඔවුන්ගේ ගැටළු විසඳා ගන්නා ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart