
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් කිලෝග්‍රෑම් 1.66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු මිනුවන්ගොඩ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 37 හැවිරිදි වියේ පසුවන අයකු බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත ඊයේ (8) සවස සිදු කරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට භාර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart