
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව අගෝස්තු 12 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව, 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට කැමති අපේක්ෂකයන්ට සහ කලින් දුන් කාලය තුළ අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ අයට අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කිරීමට මෙලෙස අවස්ථාව ලබා දී ඇත.
මෙම සහන කාලය කිසිදු තත්ත්වයක් යටතේ තවදුරටත් දීර්ඝ නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (07) මාර්ගගතව නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart