
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉන්දියාවට නැවතත් තර්ජනය කර ඇත.
අඛණ්ඩව එසේ කළහොත් ඉන්දියාවෙන් භාණ්ඩ සඳහා තීරුබදු සැළකිව යුතු ලෙස ඉහළ නංවන බව ට්රම්ප් පවසා තිබේ.
“ඉන්දියාව රුසියානු තෙල් විශාල ප්රමාණයක් මිලදී ගන්නවා පමණක් නොව, මිලදී ගත් තෙල්වලින් වැඩි ප්රමාණයක් විවෘත වෙළඳපොළේ විශාල ලාභයක් සහිතව විකුණනවා,” ට්රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක සඳහන් කළේය.
“මේ නිසා, ඉන්දියාව විසින් ඇමරිකා එක්සත් ජනපදයට ගෙවන තීරුබදු සැළකිය යුතු ලෙස ඉහළ නංවන්නෙමි” යයි ඔහු සඳහන් කර ඇත්තේ, තමන් අදහස් කළේ කුමන තීරුබදු මට්ටමද යන්න සඳහන් නොකරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart