
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික සූර්යා ගුණසේකර සමඟ විවාහ වූ ඇමරිකානු කාන්තාවක වන මැන්ඩි ගුණසේකර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශගුණික විරෝධී ප්රතිපත්තිවල ප්රමුඛ චරිතයක් ලෙස මතු වී තිබේ.
ට්‍රම්ප් පරිපාලනයේ පළමු ධුර කාලය තුළ පරිසර නීතිඥවරියක් සහ එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සියේ (EPA) හිටපු මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මැන්ඩි, මිසිසිපි හි රිපබ්ලිකන් පක්ෂ ප්‍රබල සාමාජිකාවකි. එසේම ඇය කැපිටල් හිල් උපදේශන සමූහයකට අනුබද්ධ උපදේශකවරියකි.
පසුගිය බදාදා ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ, ෆොක්ස් බිස්නස් හි වර්නි ඇන්ඩ් කම්පැනි හි මැන්ඩි ගුණසේකරගේ පෙනීසිටීමක් ගැන සඳහන් කළේය.
එහිදී ඇය ට්‍රම්ප් ‘පරිසර වංචාව’ ලෙස හැඳින්වූ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරයි.
දේශගුණික විරෝධී ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්නියක් වන මැන්ඩි ගුණසේකර, එක්සත් ජනපද රජය ක්‍රියා කරන ආකාරය වෙනස් කිරීමට උත්සාහ කරන ට්‍රම්ප් පරිපාලනයේ නිල නොවන ප්රකාශනය වන ‘Project 2025’ හි සම-කර්තෘවරියක් ද වේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart