
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුත්තලම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය මැදිරියක් තුළ දින කිහිපයක් පැරණි බවට විශ්වාස කෙරෙන මියගිය බිළිඳකුගේ මළසිරුක් සොයාගැනීම සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය අද කොළඹ අතිරේක මහේස්ත්රාත් කසුන් කාංචන දිසානායක ඉදිරියේ කරුණු ඉදිරිපත් කළේය.
පොලිසියට අනුව, දුම්රිය මැදිරියේ වැසිකිළිය පිරිසිදු කරමින් සිටියදී දුම්රිය දෙපාර්තමේන්තුවේ පිරිසිදු කරන්නකු විසින් මළසිරුර සොයාගෙන ඇත.
පිරිසිදුකරන්නා වහාම ඒ පිළිබඳව දෙමටගොඩ පොලිසියට වාර්තා කර තිබේ.
ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු, අතිරේක මහේස්ත්රාත්වරයා බිළිඳාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යවන ලෙස නියෝග කළ අතර, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart