
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදී අපේක්ෂකයන් විසින් මාර්ග ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම, වැටුපක් නොමැතිව වැඩ කිරීම වැනි විශ්වාස කිරීමට අපහසු බොහෝ පොරොන්දු ලබා දී තිබිණි.
කෙසේවෙතත්, බලයට පත් වූ පසු, එම පොරොන්දු ක්‍රියාත්මක කිරීම දුෂ්කර කාර්යයක් බව ඔවුන් වටහාගෙන ඇති බවක් පෙනේ.
ප්‍රාදේශීය මට්ටමේ ගැටළු සඳහා පවා ඔවුන්ට නිලධාරිවාදය සමඟ පොරබදන්නට සිදුව ඇත.
මෙම දුෂ්කරතා මධ්‍යයේ වුවද මනිපායි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් තම පොරොන්දුව ඉටු කරමින් රජයෙන් වැටුපක් හෝ දීමනාවක් ලෙස සතයක්වත් නොගෙන ‘මහජනතාව සඳහා බදු ගෙවන්නන්ගේ අරමුදල’ මැයෙන් සුභසාධන ව්‍යාපෘතියක් අරඹා තිබේ.
ඒ අනුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී හැලොක් ගණනාදන් උෂාන්තන් තම පළමු මාසයේ වැටුපෙන් ප්‍රදේශයේ පෙර පාසලක දරුවන් සඳහා නිල ඇඳුම් බෙදා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart