
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞද්ගලික ආයතනයක සිදුව ඇතැයි පැවසෙන රුපියල් 7,037,400 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි හිටපු සේවකයකු කැලණිය විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සමාගම් මෙහෙයුම් මුවාවෙන් ජල පෙරන සහ රූපවාහිනි යන්ත්‍ර ලබාගෙන එම ද්‍රව්‍ය අලෙවි කර එම මුදල් සමාගමට නොගෙවා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.
විමර්ශනවලින් අනතුරුව ජල පෙරන 35ක් සහ රූපවාහිනී යන්ත්‍ර 13ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
කොටගල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart