
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘ආමි අසංක’ නමැති සංවිධානාත්මක අපරාධ චෝදනා ලබා සිටින පුද්ගලයා සතුව තිබී 4G පහසුකම් සහිත Smart ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
බූස්ස බන්ධනාගාරය තුළ ඇති බන්ධනාගාර රෝහලෙහි ප්රතිකාර ලබමින් සිටින මොහු එම ජංගම දුරකථනය භාවිත කර ඇති බව අනාවරණය වේ.
එම ජංගම දුරකථනය සමඟ ඒයට යෙදූ සිම්පතද බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මිට පෙරද බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන හමුවී ඇතත්, ඒවා බොහෝවිට පහසුවෙන් සඟවාගත හැකි ප්රාථමික මට්ටමේ කුඩා අංක මුහුණතක් පමණක් ඇති දුරකථන විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart