
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මාලදිවයිනට ආසන්න මුහුදේදී හෙරොයින් අඩංගු පාර්සලයක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් හය දෙනෙකු සහ පාකිස්ථාන ජාතිකයන් දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
පොලීසිය පවසන්නේ මාලදිවයිනට නුදුරින් සාගරයේ සැකකටයුතු පාකිස්ථාන ජාතිකයන් දෙදෙනකු පරීක්ෂා කිරීමේදී පසුගිය ජුනි 22 වැනිදා මෙම විදේශිකයන් අත්අඩංගුවට ගත් බවය.
අත්අඩංගුවට ගත් වයස අවුරුදු 17 ත් 48 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් සතුව හෙරොයින් ග්‍රෑම් 926 ක් තිබී ඇත.
ඔවුන් අද(29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart