
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක්, පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලැසුම් කර ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩිකිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට සැලසුම් කර ඇත.
දිවයින පුරා සියලු පොලිස් ස්ථානවලට අලුතින් බඳවා ගන්නා පිරිස් අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සඳහන් කරයි.
දීපව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මේ වන විට දැඩි කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
රාත්‍රියේ මෙන්ම අලුයම් කාලයේ ද, එම මෙහෙයුම් ක්‍රියාත්මක බව ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart