
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු අමාත්‍යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ K වාට්ටුව බන්ධනාගාර නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන හයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
මේ වන විට එම බන්ධනාගාර K වාට්ටුවේ මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු, සහ දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් රඳවා ඇත.
ඔවුනට අමතරව විදේශිකයන් කීපදෙනකුද එහි සිටින බවය බන්ධනාගාර වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart