
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුද්ගලයන් පස්දෙනකුට මරු කැඳවමින් ටයිටැනික් නෞකාව වෙත කිමිදීමේදී පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ කොටස්, අනතුරින් පසු පළමු වරට දැකගත හැකි විය.
සබ්මැරීනයේ කොටස් අතර තිබී මිනිස් අස්ථි කොටස් හමුවූ බවට විශ්වාස කෙරෙන බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසයි.
විනාශවූ ටයිටන් සබ්මැරීනයේ ලෝහ සුන්බුන් කැනඩාවේ ශාන්ත ජෝන් හි හොරයිසන් ආක්ටික් නෞකාවෙන් බදාදා ගොඩබාන ලදී.
එක්සත් ජනපද වෛද්‍ය වෘත්තිකයන් විසින් දේහ කොටස් පිළිබඳව විධිමත් විශ්ලේෂණයක් සිදු කරනු ඇති බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart