
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රී ලංකාවේ ඊළඟ අගවිනිසුරුවරයා ලෙස නම් කරමින් බදාදා (23) රැස්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.
වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ජූලි 27 වැනි දින විශ්‍රාම යෑමට නියමිත අතර, ජූලි 25 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විධිමත් සමුගැනීමක් සිදුකිරීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු වන විනිසුරු සූරසේන, මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයකු ලෙස සේවය කළේය.
ඔහු ඉහළ පෙළේ නඩු කිහිපයකට මුලසුන හොබවා ඇති අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විෂමාචාර චෝදනා විමර්ශනය කරන විශේෂ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිත්වය ද දැරීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart