
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද අලුයම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී 37 හැවිරිදි කැනේඩියානු කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය කැනඩාවේ සිට දෝහා හරහා පැමිණි ගුවන් යානයකින් අද අලුයම දිවයිනට පැමිණ ඇත.
පරීක්ෂාවකදී රේගු නිලධාරීන් ඇගේ ගමන් මලු තුළ සඟවා තිබූ හෂීස් කිලෝග්‍රෑම් 18.1 ක් සොයාගෙන තිබේ.
රේගුවට අනුව, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම රුපියල් මිලියන 181 ක් පමණ වන බවට ගණන් බලා ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක අධ්යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ පැවසුවේ, මූලික පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි.
සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart