
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රේගුව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ට්‍රැමඩෝල් නමැති තහනම් මත්පෙති කෝටි දෙකකට අධික තොගයක් පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ අධිතාප උදුනේ දමා ඊයේ (21) සවස විනාශ කර ඇත.
මෙම තහනම් මත්පෙති තොගය 2018 වසරේ සැප්තැම්බර් මස 10 වැනි දින ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් පැම්පස් අස්සේ හංගා ගෙන්වා තිබූ බව කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරි ධම්මික සේනාරත්න, පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාසයේ ස්ථානාධිපති චන්දන හේරත් යන නිලධාරීන් සහ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව ඇතුළු නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ අදාළ දැවැන්ත ට්‍රැමඩෝල් පෙති තොගය විනාශ කිරීම සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart