July 20, 2025

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ශ්‍රී ලංකා පොලිස් සේවයෙන් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු පොලිස් කොමිසම මෙම තීරණයට පැමිණ ඇත.