
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට ගත් තීරණය වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ තමන් මුදල් අමාත්‍යවරයාව සිටි 2015 වසරේදී ද ඒ සඳහා උත්සහ කළ බවයි.
එහෙත් එවක සිටි ජනාධිපතිවරුන්ගෙන් ඒ සඳහා බාධා එල්ල වූ බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වටිනාකම ඔවුන් වටහා ගෙන නොසිටි බවයි.
එබැවින් එවක සිටි ජනාධිපතිවරුන් වැඩපිළිවළ රාශියකට බාධා එල්ල කළ බව ද, අමාත්‍යවරුන්ට අවස්ථා ලබා නොදුන් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එවැනි වැඩපිළිවෙල සම්බන්ධයෙන් පවතින වටිනාකම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වටහා ගෙන සිටිය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා අවස්ථාවක් ලබා නොදුන් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart