
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස තේරී පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුමට සුබ පැතුම් එක් කරන බවත්, ඔහුගේ දැනුම් ප්‍රායෝගිකට භාවිත කළ යුතු කාලය එළඹ ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පිරිස් විපක්ෂයේ සිටින විට පරාටේ නීතිය වෙනුවෙන් කටයුතු කළ යුතු බව පවසමින් සටන් කළ බවයි.
එබැවින් ඒ සඳහා සුදුසුම අවස්ථාව එලඹ ඇති බව ද මන්ත්‍රීවරයා පැවසූ අතර ඔහු පෙන්වා දුන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ගන්නා තීන්දු නිර්දේශපාලනීකරණය විය යුතු බවයි.
පරාටේ නීතිය හමුවේ රට තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 250,000 ක් පමණ ආර්ථික වශයෙන් කඩා වැටීමට ලක්ව ඇතැයි ද මන්ත්‍රීවරයා අනාවරණ කළේය.
මෙම ගැටළුව තවදුරටත් තීව්ර වුවහොත් රටේ විරැකියාව තවදුරටත් ඉහළ යනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart