
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව අන්‍යෝන්‍ය තීරුබදු පියවරයන් සමඟ අවම වශයෙන් අමතර රටවල් හතක් ඉලක්ක කර ගනිමින් පනවන තීරු බදු ඇතුළත් ලිපි යොමුකිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව වාර්තා වේ.
Truth Social හි සටහනක් තබමින් ට්‍රම්ප් පවසන්නේ, වෙළඳාමට සම්බන්ධ අවම වශයෙන් රටවල් 7ක් වෙත පනවන බදු අද උදෑසන ප්‍රකාශයට පත්කරන බව සහ තවත් රටවල් කිහිපයකට අදාළ බදු පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බවයි.
නිල වශයෙන් යැවීමට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන එම ලිපි මගින් අගෝස්තු 1 දින සිට බලාත්මක වීමට නියමිත 25% සිට 40% දක්වා නව තීරුබදු අනුපාත අදාළ රටවල් වෙත දැනුම්දෙනු ඇත.
ට්‍රම්ප් ඊයේ දකුණු අප්‍රිකාව, මැලේසියාව සහ තායිලන්තය, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 14ක් සඳහා නව තීරුබදු ලෙස 25% සිට 40% දක්වා දක්වා පනවමින් ලිපි ප්‍රකාශයට පත්කරනු ලැබීය.
එම තීරු බදු අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම දිනයට කිසිදු සංශෝධනයක් සිදුනොකරන බවත්, එම රටවල් අගෝස්තු 1 සිට සියලුම මුදල් ගෙවිය යුතු අතර දිගු කිරීම් ලබානොදෙන බවත් ට්‍රම්ප් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart