
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 14 ක් සඳහා පනවන නවතම තීරුබදු සැලසුම් පිළිබඳව ලිපි මගින් දැනුම් දී තිබේ.
එම තීරු බදු ප්‍රමාණයන් දන්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, “ඔබේ රට සමඟ අපගේ සම්බන්ධතාව මත පදනම්ව, ඉහළට හෝ පහළට” ගාස්තු වෙනස් කළ හැකි බවයි.
එලෙස ලිපි යොමුකර ඇති රටවලට ප්‍රකාශයට පත්කර ඇති නව බදු ප්‍රතිශත ට්‍රම්ප් එම රටවලට ඉකුත් අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිශත බොහෝසෙයින් සමාන බව ද වාර්තා වේ.
ට්‍රම්ප් පරිපාලනය විසින් නව තීරුබදු අගයන් සඳහන් කරමින් ලිපි යොමුකළ රටවල් සහ එම ප්‍රතිශත පහත පරිදි වේ.
ලාඕසය, මියන්මාරය. – 40%
කාම්බෝජය, තායිලන්තය – 36%
බංග්ලාදේශය, සර්බියාව – 35%
ඉන්දුනීසියාව – 32%:
දකුණු අප්‍රිකාව, බොස්නියාව – 30%:
ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්ථානය, ටියුනීසියාව – 25%:



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart