
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ග්‍රීන් චැනල් හරහා රුපියල් මිලියන 20ක් වටිනා විස්කි සහ සිගරට් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 30 සහ 36 වයස්වල පසුවන්නන් වන අතර, කොළඹ සහ යටියන්තොට පදිංචිකරුවන් වේ.
ඔවුන් ඊයේ දින සවස 6:30 පමණ එමිරේට්ස් ගුවන් සේවයේ EK-652 ගුවන් යානයෙන් කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ඩුබායි ගුවන් තොටුපොළේදී තීරුබදු රහිතව මිලදී ගත් විදේශීය නිෂ්පාදිත සිගරට් පෙට්ටි 581 ක් අඩංගු ගමන් මලු 10 ක් රේගු නිලධාරීන් විසින් එහිදි සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ රේගු නිළධාරීහු පවත්වති.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart