
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනප්‍රිය කලාකරුවන් වන රොමේන් විලිස් සහ මාස් රම්ලි මිස්කින් හෙවත් DJ Mass හට ‘අපි නටමු’ සහ ‘ඒ යායේ’ නිර්මාණ ඉදිරිපත් කිරීම, ප්රතිනිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ වාණිජ මහාධිකරණය මෙම නියෝගය කළේ ජනප්‍රිය ගායිකාවක වන කොරින් අල්මේදා විසින් බුද්ධිමය දේපළ පනත යටතේ ගොනුකළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුවය.
‘අපි නටමු’ නම් වූ ගීතයේ සංගීත සංයුතියේ සහ පද රචනයේ ප්‍රකාශන හිමිකම සහ ආර්ථික අයිතිය තමන් සතු බව පැමිණිලිකාර කොරින් අල්මේදා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
‘ඒ යායේ’ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයේ විධායක නිෂ්පාදක මාස් රම්ලි මිස්කින් සහ ගායිකා රොමේන් විලිස් විත්තිකරුවන් ලෙස පැමිණිලිකාරිය විසින් නම්කර ඇත.
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට අනුව ‘ඒ යායේ’ ගීතයේ සංගීත සංයුතිය සහ පද රචනය ‘අපි නටමු’ ගීතයට බෙහෙවින් සමාන බව පැමිණිලිකාරිය විසින් චෝදනා කර තිබේ.
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 22 වැනි වගන්තිය අනුව මෙම නියෝගය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart