
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩබලන සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් සහ ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්රධාන විධායක නිලධාරීයා ලෙස රෙහාන් වන්නියප්පා පත්කර ඇත.
හිටපු සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී සාගර කොටකදෙණිය විශ්රාම ගැනීම හේතුවෙන් මෙම පත්වීම සිදුකර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
2003 වසරේ සිට සිවිල් ගුවන් සේවා අධිකාරියේ විවිධ ප්රධාන තනතුරුවල රේහාන් වන්නියප්පා සේවය කර ඇත.
දශක දෙකකට වැඩි පළපුරුද්දක් සහ ක්ෂේත්රය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති ඔහුගේ නායකත්වය ශ්රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය තුළ අඛණ්ඩ වර්ධනය සහ සංවර්ධනය මෙහෙයවනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart