
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටවල් රැසක් සඳහා ලබා දී ඇති තීරුබදු මත දින 90ක සහන කාලය දීර්ඝ කිරීමට සැලසුම් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඒ පිළිබඳ සාකච්ඡා සඳහා ඔහු ලබාදුන් කාලය අවසන් වන්නේ ජූලි 9 වැනිදායි.
ෆොක්ස් නිවුස් සමග සම්මුඛ සාකච්ඡාවකදී, තීරුබදු විරාමය දීර්ඝ නොකරන්නේ දැයි විමසූ විට ට්‍රම්ප් පවසා ඇත්තේ, එක්සත් ජනපදය සමඟ ගනුදෙනු නොමැති නම් වෙළඳ දඬුවම් ක්‍රියාත්මක වන බවට ඔහුගේ පරිපාලනය එම රටවලට දැනුම් දෙන බවයි.
ජුලි 9 අවසන් දිනය බවට ඔහු තවදුරටත් තම ස්ථාවරය පැහැදිලි කර ඇත්තේ “මම ලිපි එවන්නෙමි. වෙළඳ ගනුදෙනුව එතැනින් අවසන් වේ.” යනුවෙනි.
රටක් අමෙරිකාවට සලකන ආකාරය බලා සිටින බවත්, ඔවුන් හොඳද, ඔවුන් එතරම් හොඳ නැද්ද ඇතැම් රටවල් අමෙරිකාවට සැලකිල්ලක් නොදක්වයිද සලකා බලා අමෙරිකාව ඉහළ සංඛ්‍යාවක් නියම කරන බව ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
එම ලිපිවල සඳහන් කරුණු ලෙස, “සුභ පැතුම්, අපි ඔබට ඇමරිකා එක්සත් ජනපදයේ සාප්පු යෑමට ඉඩදෙමු, ඔබ 25% ගාස්තුවක් හෝ 35% හෝ 50% හෝ 10%ක් ගෙවීමට යනවා” යැයි ඔහු පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart