Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මහේන්ද්‍ර සිං දෝනි ක්‍රිකට් පිටියෙන් පිටත තම පෞද්ගලික සන්නාමය ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටී.
ඒ අනුව, නායකයෙකු ලෙස ඔහුගේ සන්සුන් භාවිතය සඳහා ප්‍රසිද්ධ අන්වර්ථ නමක් වන ‘කැප්ටන් කූල්’ යන වෙළඳ ලකුණ ලබාගැනීම සඳහා දෝනි අයැදුම් කර ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙම අයැදුම්පත ජුනි 5 වැනි දින වෙළඳ ලකුණු රෙජිස්ට්‍රි කාර්යාලය හරහා මාර්ගගතව නිල වශයෙන් ඉදිරිපති කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart