
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිසි තොරතුරු සටහන් නොවන ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
එම අධිකාරිය පැවසුවේ, ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු මෙන්ම සිල්ලර මිල සඳහන් නොවන ලුණු පැකට් වෙළඳපොළට නිකුත් කිරීමට ඇතැම් ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් කටයුතු කර ඇති බවයි.
එවැනි නිෂ්පාදන මිලදී ගැනීම හා අලෙවි කිරීම සිදුනොකරන ලෙස, ජනතාවට දැනුම් දෙන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එම අධිකාරිය ව්‍යාපාරිකයින්ට දැනුම්දෙන්නේ, භාණ්ඩ සැපයු ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබාගන්නා ලෙසය.
එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ළඟතබා ගන්නේනම් ඒ සම්බන්ධව ද නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart