
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ 600ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කරන බව, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ලංගම බස් ප්‍රමාණය වැඩී කිරීමට ද රජය මුදල් වෙන්කර ඇති බවයි.
ලංගම රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් දිවයින පුරා සංගණනයක් සිදුකළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
එම පුරප්පාඩුව පවතින රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ලැයිස්තුව, බඳවා ගැනීමට අනුමැතිය ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart