
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශිරන්ති රාජපක්ෂ පිළිබඳ කරුණු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහා නාහිමියන්ගෙන් ඉල්ලා සිටි බවට පළ වන වාර්තා මල්වතු මහා විහාරය ප්‍රතික්ෂේප කරයි.
“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ…මහින්ද මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලයි” යනුවෙන් එම අසත්‍ය ප්‍රකාශ පළව ඇතැයි මල්වතු මහා විහාරය කියයි.
ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන් කර ඇති පරිදි කිසිදු රැස්වීමක් හෝ දුරකථන සංවාදයක් සිදු නොවූ බව නිවේදනයේ සඳහන් වේ.
මල්වතු මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ, එවැනි රැස්වීමක් හෝ ඇමතුමක් සිදුනොවූ බවත්, මහජන නොසන්සුන්තාව ඇති කිරීම සඳහා අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart