
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායල – ඉරාන යුද්ධය හේතුවෙන් පීඩාවට පත්වූ පාර්ශවයන් අතර ශ්‍රී ලංකාව ද සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මේවනවිට එම යුද ගැටුම් සමථයකට පත්ව තිබුණ ද ඕනෑම අවස්ථාවක් සඳහා මුහුණපෑමට ශ්‍රී ලංකාව සූදානම් විය යුතු බවයි.
එවැනි තත්වයකදී මෙරටට බලපාන ප්‍රධානතම අභියෝගය වන්නේ තෙල් ආනයනයට බාධා එල්ල වීම වන බැවින් ඊට පෙර සූදානමින් සිටීම අතිශය වැදගත් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම එම රටවල සිටින විදේශ විනිමය උපයා දෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart