
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දිනවල ශ්‍රී ලංකාවට බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ දහස් ගණනක් පැමිණ සිටිති.
වීසා ගැටළු හේතුවෙන් චෙන්නායි හි පැවති ප්‍රධාන ආගමික උත්සවයට සහභාගී වීමට බෝරා ප්‍රජාවේ විශාල පිරිසකට නොහැකි විය.
විශේෂයෙන් පාකිස්ථාන බෝරා ප්‍රජාවට ඉන්දියාවට යෑමේදී ප්‍රශ්න ඇතිවිය.
එමනිසා ගෝලීය බෝරා ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ වාර්ෂික උත්සවය අෂාරා මුබාරක් සමරමින් මෙවර කොළඹදී විශේෂ සමුළුවක් සංවිධානය කර ඇත.
ඉස්ලාමීය දින දර්ශනයේ පළමු මාසය වන මුහර්රම් මාසයේ දහවන දින සිරියාවේ කැරලිකාර කලීෆ්වරයකුගේ හමුදාවන් අතින් ඉරාකයේ කර්බාලා හි මුහම්මද් නබිතුමාගේ මුනුපුරාගේ ප්‍රාණ පරිත්‍යාගය සැමරීම සඳහා දින දහයක කාල පරිච්ඡේදයක් බෝරාවරු වාර්ෂිකව වෙන්කරති.
මෙහි දැක්වෙන්නේ කොළඹ වෙරළ තීරයේ සුන්දරත්වය විඳින බෝරා ප්‍රජාවේ සාමාජිකාවන් කිහිපදෙනකු Sunday Times පුවත්පතේ ඡායාරුප ශිල්පී එෂාන් ප්‍රනාන්දුගේ කැමරාවේ සටහන්ව තිබූ අයුරුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart