
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික තත්ව ප්රමිතීන් සපුරාලීමට අපොහොසත්වීම හේතුවෙන් ආනයනික ලුණු බහාලුම් පහක් නැවත අපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව නිර්දේශ කර ඇත.
රට තුළට ගෙන එන සියලුම ලුණු බහාලුම් දැඩි ප්‍රමිති පරීක්ෂාවකට භාජනය වන බව රේගු ප්‍රකාශක සීවලි අරුක්ගොඩ ප්‍රකාශ කර ඇත.
අදාළ බහාලුම් පහ ප්‍රමිති සහතික කිරීමේ අවශ්‍යතාවලට අනුකූල නොවන බව සිදුකරන ලද පරීක්ෂණයෙන් සොයාගෙන තිබේ.
ආනයන බලපත්‍රය යටතේ ලුණු බහාලුම් 2,000 ක් පමණ ආනයනය කර ඇති අතර, කෙසේවෙතත්, ආනයනය එළැඹෙන ජුනි 10 වැනි දින නිල වශයෙන් අවසන් කරන බව රේගුව සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart