
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහව දියබෙටේ ප්‍රදේශයේ වනාන්තරයක තිබූ වාහනයක් තුළ පිළිස්සුණු පිරිමි මළසිරුරක් ඊයේ (26) දින සොයාගෙන ඇති අතර, එම මළසිරුර ව්‍යාපාරිකයකුගේ බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරක් මත පදනම්ව එම පුද්ගලයාගේ මළසිරුර සොයාගෙන ඇත.
මියගිය පුද්ගලයා හෝටල් ක්ෂේත්‍රයේ නිරත 49 හැවිරිදි ව්‍යාපාරිකයකු වන අතර, කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
ඉකුත් (25) වැනිදා සවස්වරුවේ කොණ්ඩය කැපීමට ගොස් නිවසට නොපැමිණීම හේතුවෙන් වින්දිතයාගේ බිරිඳ විසින් සැමියා අතුරුදහන් වී ඇති බවට දොරටියාව පොලිසියට පැමිණිල්ලක් ගොනුකර ඇති බව පොලිසිය පවසයි.
පිළිස්සුණු මළසිරුර සොයාගැනීමෙන් පසු, පොලිසිය අදාළ කාන්තාව විමර්ශනය සඳහා රැගෙන ආ අතර, ඇය එම මළසිරුර සිය සැමියාගේ බව හඳුනාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart