
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය නගරයේ කෘත්‍රිම වෙරළට ඔබ්බෙන් මුහුදේ පිහිනමින් සිටි වයස අවුරුදු 24 ක තරුණයකු අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි.
ඉකුත් (26) දා උදෑසන කොළඹ විශ්වවිද්‍යාලයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මුහුදු පත්ල නිරීක්ෂණය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ ගම්පහ අස්ගිරියේ පදිංචි සිසුවකු බව පොලිසිය පැවැසීය.
ජීවිතාරක්ෂකයන් විසින් අතුරුදහන් වූ සිසුවා පැළඳ සිටි බවට විශ්වාස කෙරෙන වාතය සපයන උපකරණය සොයාගෙන තිබේ.
කොළඹ වරාය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව, සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ රංගල නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම සහ කොළඹ වරායේ පොලිස් කිමිදුම්කරුවන් එක්ව එම සෝදිසි මෙහෙයුම් සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart