
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කර සිරකරුවන් නිදහස් කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය බෝගම්බර බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබේ.
වැලිකඩ බන්ධනාගාර රෝහල ආශ්රිතයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්යාලය ආසන්නයේ සිරමැදිරියක රඳවා සිටි ඔහුව වෙනත් බන්ධනාගාරයකට මාරුකරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරිය කළ නියෝගයෙන් පසුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන තිබිණි.
බෝගම්බර බන්ධනාගාරය තුළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට ප්රමාණවත් ආරක්ෂාවක් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart