
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
එම අනතුරු ඇඟවීමේ දක්වා ඇත්තේ, තම දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගැනීම සඳහා දරු ප්‍රසූතියක් කිරීමේ අරමුණින් සංචාරක වීසා මත එක්සත් ජනපදයට යන අයට අනාගත වීසා ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ඇති බවයි.
තානාපති කාර්යාලය සිය X ගිණුමේ පළකරන ලද පණිවිඩයක දැක්වෙන්නේ, එවැනි සංචාරකයන් බොහෝවිට එක්සත් ජනපද රජයෙන් අරමුදල් සපයන වෛද්‍ය ආධාර මත විශ්වාසය තබන බවත්, එමඟින් ඇමරිකානු බදු ගෙවන්නන් මත මූල්‍යමය බර පැටවෙන බවත්ය.
පුරවැසි ප්‍රතිලාභ සඳහා දරු ප්‍රසූතිය අයැදුම්කරුවකුගේ ප්‍රධාන අරමුණ යැයි ඔවුන් විශ්වාස කරන්නේ නම්, සංචාරක වීසා ප්‍රතික්ෂේප කරන ලෙස එක්සත් ජනපද කොන්සියුලර් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart