
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව ලෝකයට එක් කළ හැකි මාර්ගය වන්නේ වෙළඳපල ප්‍රවේශය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ සිංගප්පූරුව වැනි රටක් ඊට හොඳම උදාහරණය බවයි.
මිලියන 07 ක් පමණ වෙසෙන සිංගප්පූරුව වෙළඳපල හරහා මුලු ලෝකයටම අපනයනහ කරන බව ද ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීම ඉතා වැදගත් බැවින් අනුගමනය කළ යුතු වන්නේ එවැනි වෙළඳපල ක්‍රම බව ද මන්ත්‍රීවරයා පැවසීය.
කලාපීය වෙළඳ හවුල් සමග සම්බන්ධ වී වෙළඳපල ප්‍රවේශය සඳහා අවස්ථා නිර්මාණය කර ගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart