
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී සඳමාලි උළුවිටගේට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයකු පොලිසියට බලපෑම් කිරීමට උත්සාහ කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ චෝදනා කරයි.
ඇය පවසන්නේ, එම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් විමසා ඇති බව ඔවුන් දැනුවත් බවයි.
රජයේ නිලධාරියෙක් පොලිස් පරීක්ෂණයක් සඳහා මෙවැනි අසාමාන්‍ය උනන්දුවක් දක්වන්නේ ඇයි දැයි අවධානය යොමුකළ යුතු බව ද තලතා අතුකෝරළ පවසයි.
රජය ප්රජාතන්ත්රවාදී සම්මතයන් හෑල්ලු කරන බවට චෝදනා කළ තලතා අතුකෝරල, වත්මන් පාලනය යටතේ ප්රජාතන්ත්රවාදය නොසළකා හැර ඇතැයිද විමසයි.
මුලදී විපක්ෂයට සහය පළකළ කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන් 6 දෙනකුට ජාතික ජන බලවේගය විසින් බලපෑම් කළ බවත්, අවසන් මොහොතේ ඔවුන් තම ස්ථාවරය ආපසු හැරවීමට එය හේතු වූ බවත් ඇය චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart