
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
සිය X ගිණුමෙ හි සටහනක් තබමින් අමාත්‍යවරයා පැවසුවේ, එම සාකච්ඡාවේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය පිළිබඳව අවධානය යොමු වූ බවයි.
කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා තිරසාර රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නවල වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ගැටුම් උග්‍රවීම ශ්‍රී ලංකාව ඇතුළු කලාපයට සහ ඉන් ඔබ්බට දුරදිග යන ප්‍රතිවිපාක ඇති කරන බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
පවතින තත්ත්වය හමුවේ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරයා දැනුවත් කළ බව ද විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart