
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2021 වසරේදී කටුනායක ගුවන් තොටුපොළේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි දකුණු අප්‍රිකානු ජාතිකයකුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
විත්තිකරු චෝදනා තුනකට වරද පිළිගැනීමෙන් පසු ඊයේ (25) දින එම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.
නීතිපතිවරයා විසින් ගොනුකරන ලද අධිචෝදනා පත්රයකට අනුව, විත්තිකරුට භයානක මත්ද්‍රව්‍යයක් ළඟ තබාගැනීම, ජාවාරම් කිරීම සහ ආනයනය කිරීම යන චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව, මීගමුව මහාධිකරණ විනිසුරු කාවින්ද්‍රා නානායක්කාර විසින් විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ අතර, එම වැරදි තුනටම දඬුවම් එකවර ක්‍රියාත්මක වන ලෙස නියෝග කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart