
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී ඉන්දියාව අනුගමනය කරන වෙළඳ ප්‍රතිපත්තිය අතිශය වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඉන්දියාව එක් එක් රටවල් සමග සාකච්ඡා මාර්ගයෙන් සිය වෙළඳ ගැටලු විසඳා ගන්නා ලෙසම අවස්ථා ද ලබා බවයි.
අමෙරිකාව සමග තීරු බදු ගැටලු පිළිබඳ සාකච්ඡා කරන ඉන්දියාව නව වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සමග ද සාකච්ඡා කරමින් එහි සාර්ථකත්වය අභියස සිටින බව මන්ත්‍රීවරයා පැවසුවේය.
ඒ ඔස්සේ ඉන්දියාව ආර්ථික වශයෙන් සාර්ථක මාර්ගයක ගමන් කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහය ලබා ගත හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart