
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ පවතින ඖෂධ හිගය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව රැක ගැනීමට රජයට ඇති හැකියාව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම තත්වය හේතුවෙන් ජීවිතාරක්ෂක ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ මෙන්ම ඉන්සියුලින් සහ තවත් ඖෂධ කිහිපයක තොග සඳහා බලපා ඇති බවයි.
එබැවින් මෙම ගැටළුව විසඳීමට වහාම සහ තීරණාත්මකව ක්‍රියාත්මකව විය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
රජයේ රෝහල්වල පවති ඖෂධ හිඟය පිළිබඳ මේවනවිට පවතින තත්වය කුමක් ද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart