
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීමේදී ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට (OED) අද්විතීය ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර ඇත.
නව ඇතුළත් කිරීම් අතර අස්වැද්දුම’ “asweddumize” යන්න නැවත සමාලෝචනය කර ඇතුළත් කර ඇති අතර, එය ශ්‍රී ලංකා කෘෂිකර්මාන්තයේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කතිකාවතෙහි දිගු කලක් භාවිත වේ. ප්‍රථම වරට 1857 දී ලේඛනගත කරන ලද එය නැවත ඇගයීමට ලක්කර, අවසානයේ දේශීය විද්වතුන් විසින් දශක ගණනාවක බලපෑම් කිරීමෙන් පසුව එකතු කරන ලදී.
තවත් කැපීපෙනෙන එකතු කිරීමක් වන්නේ ‘කොත්තු රොටි’ “kottu roti” වචනයයි.
ඊට අමතරව ‘මැල්ලුම්’, ‘කිරිබත්’, ‘අවුරුදු’, ‘වටලප්පම්’, ‘බයිලා’ සහ ‘පපරේ’ යන වචනද ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට ශ්‍රී ලාංකික වචන ලෙස එක්වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart