
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිද්දෙනිය තෝරයාය ප්‍රදේශයෙන් වෙඩිතබා ඝාතනය කළ තරුණයන් දෙදෙනකුගේ මළසිරුරු අද (25) උදෑසන සොයාගෙන තිබේ.
මියගිය තරුණයන් අවුරුදු 25 සහ 30 වයස්වල පසුවන්නන් වන අතර, අද උදෑසන ඔවුන් වෙඩි තබාඝාතනය කර ඇති බවට පොලීසිය සැක පළකරයි.
අපරාධය සිදු වූ ස්ථානයට ආසන්නයේ පිස්තෝලයකට භාවිත කරන උණ්ඩ 5 ක් සහ මියගිය අයට අයත් යතුරුපැදි දෙකක් සොයාගත් බව පොලිසිය පැවැසීය.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මිද්දෙනිය පොලිසිය සමඟ එක්ව පොලිස් කණ්ඩායම් තුනක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart