
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුසපත් ඇදීමේ ක්‍රමයෙන් මෙවර බලපිටිය ප්‍රාදේශීය සභාවේ පාලනය ජාතික ජන බලවේගය තහවුරු කරගෙන තිබේ.
සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා සහ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ අපේක්ෂකයා සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන තිබිණි.
පැහැදිලි ජයග්‍රාහකයකු නොමැති බැවින්, කුසපත් ඇදීමක් පවත්වන ලද අතර,එහිදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේය.
මැදගම, දෙහිඕවිට සහ සොරණාතොට යන සභාවල පෙර ජයග්‍රහණවලින් පසුව, මෑත සතිවල ජාතික ජන බලවේගය සම ඡන්දයකින් සභාවක් ජයග්‍රහණය කළ සිව්වැනි අවස්ථාව මෙය සනිටුහන් කරයි.
අවස්ථා හතරේදීම, වාසනාව ජාතික ජන බලවේගයට හිමි වූ අතර එම සෑම අවස්ථාවකම විපක්ෂය පරාජයට පත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart